Friday, November 18, 2011

රා මණ්ඩි

පුර හද වගේ වතඇගේ දිලෙන්නා
තොල් පෙති ආයාචනයක් කියන්නා
රන තිසරැන් ගැස්සි මා හද පෙලන්නා
මණ්ඩි නැතිව රා ටික ටික පෙරෙන්නා

රා මදිරා බොන්නට ඈ සිත ඇදෙන්නා
තදින් වැලද බද වට අත යවන්නා
බොන්නට කලින් ගහ දිග බඩ ගාන්නා
දෑතින් අල්වා රා මදිරා උරන්නා