Friday, July 22, 2011

පිපිරීමක්

ඈත දිලෙන 
තනි තරැවේ 
මා හද බිදිලා
අදුරුයි අදුරුයි
හැමතන
පැතුමන් ගිලිහීලා
තරු එළියට 
බලන් උඩින්
සුන්දරි
කොහිදැයි

1 comment:

  1. ඈත දිළෙන
    තනී තරෑවේ
    නුබ දෙස බලලා
    ගිලිහුන පැතුමන්
    නැවතත් ලබිලා
    ටික දොහොකින්
    ඈ ලඟ ලඟ එනවා.......

    ReplyDelete