දෙගම්බඩ පහුර...!
සමාජ සංස්ථාවන්හි ගමනේ අතරමැද්ද....
Sunday, October 30, 2011
ගල්ලෙනේ කවිය
සිංහයාට නිදහසේ
ඹබ මොබ සරන්නට
දඩයමක් කර ගන්නට
ලොකු ඈණුමක් යවන්නට
වැජබෙන්න සිංහයා ම
විලසේ....
මග ඇහුරුවේ කව්රුන්ද ?
සිත බින්දෝ කවරහුද ?
කෝ උන් දැන් ?
සිංහයා අසරණයි....
අද.....
නමුත් තේජස ම ඇත්තේ
සිංහයෙක් විලස.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment