දෙගම්බඩ පහුර...!
සමාජ සංස්ථාවන්හි ගමනේ අතරමැද්ද....
Friday, November 18, 2011
රා මණ්ඩි
පුර හද වගේ වතඇගේ දිලෙන්නා
තොල් පෙති ආයාචනයක් කියන්නා
රන තිසරැන් ගැස්සි මා හද පෙලන්නා
මණ්ඩි නැතිව රා ටික ටික පෙරෙන්නා
රා මදිරා බොන්නට ඈ සිත ඇදෙන්නා
තදින් වැලද බද වට අත යවන්නා
බොන්නට කලින් ගහ දිග බඩ ගාන්නා
දෑතින් අල්වා රා මදිරා උරන්නා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment