Thursday, July 11, 2013

නැතිවුනා - සම්බවුනා

මධුර යාමයක කෙලෙවර ආදා
දැනෙන සිතුවිලි ගෙන විත් බාදා
පුබුදමි නව නව පැතුමන් සැමදා
පතමින් ඉක්මන් කෙලෙවර ඈදා



1 comment:

  1. බොරුවක් කරලා තියෙන්නේ. මෙලෝ රහක් නෑ.

    ReplyDelete